.webp)
 (9)-619963.jpg)
ඒ, ඔහු අද (15) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර සරත් වීරවංශ ගම්පහ ප්‍රදේශයේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසිනි.
පොලිසිය සඳහන් කළේ, විමල් වීරවංශ අමාත්‍ය ධුරය දැරූ සමයේ රාජ්‍ය ඉංජීනේරු සංස්ථාවේ වාහන සහ ඉන්ධන අවභාවිතා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
