.webp)

බස්නාහිර පළාතේ ඩෙංගු අධිඅවදානම් කලාප 23 ක්, ඒ අතරට ඇතුළත්.
එම කලාප 23 පමණක් පසුගිය ඉරිදා සිට ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක විය.
ඒ, ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙනි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 67, 143 ක් වාර්තා වේ.
ඩෙංගු මරණ සංඛ්‍යාව, 47 ක්.
