.webp)

ඒ ඔහු අද(12) බලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ පස්වරුවේ මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී බලපත්ර නොමැති රිපීටර් වර්ගයේ ගිනි අවියක්ද සොයා ගැනුණි.
වැටලීම සිදු කර ඇත්තේ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.
