.webp)
 (4)-619789.jpg)
ඒ නොර්වේ කණ්ඩායම සමග පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ජය ගනිමිනි.
ඇමරිකාවේ මයැමි ක්‍රීඩාංගනයේදී පැවැති තරගය නැරඹීම සඳහා හැට හතරදහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටිහය.
පළමු අර්ධය නිමා වූයේ, කණ්ඩායම් දෙකම ගෝලය බැගින් රැස් කරමිනි.
තරගයේ ආබාධ සඳහා ලබාදුන් අතිරේක කාලයේදී එංගලන්තය ජයග්‍රාහී ගෝලය රැස් කළේ ය.
දෙවැනි අර්ධයේදී නෝර්වේ කණ්ඩායමට ගෝල රැස් කිරීමට නොහැකි විය.
එංගලන්තය වෙනුවෙන් ගෝල දෙකම රැස් කළේ, ජූඩ් බෙලින්හම්.
ඒ අනුව ගෝල 2ට 1ක් ලෙස එංගලන්තය තරගය ජය ගත්තේ ය.
තරගාවලියේ සියලු තරග, සිරස TV සහ TV1 නාලිකා ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.
