.webp)

පොලීසිය පැවසුවේ, ඔවුන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ලොරියක ගැටීමෙන් ඊයේ(10) රාත්‍රියේ අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ අදාළ තරුණයින් දෙදෙනා වතුපිටිවල රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
එලෙස මියගොස් ඇත්තේ, 20 හා 21 හැවිරිදි රදාවඩුන්න ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.
