.webp)

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, රිපිටර් වර්ගයේ ගිනි අවියක් වන එය බන්ධනාගාරය තුළ තිබී සොයාගත් බවයි.
පසුගිය 6 වැනිදා මීගමුව බන්ධනගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කණ්ඩායම් 02ක් අතර ඇති වූ ගැටුමත් සමග රිපිටර් වර්ගයේ එම ගිනි අවිය අස්ථානගත විය.
