.webp)

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාතලේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
සැකකරු රැගෙන ආ ගමන් මලු තුළ ග්‍රෑම් 271 මිලි ග්‍රෑම් 480 ක් බරැති කර මාල 12 ක් , අත් පළදනා 10 ක් සහ රන් බිස්කට් 02 ක් සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
රත්තරන් තොගය රාජසන්තක කර ගුවන් මගියාට රුපියල් ලක්ෂ 10 ක දඩයක් පැනවූ බව පොලිසිය ප්‍රකශ කළේ ය.
