.webp)
-619626.jpg)
ඒ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින්.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී.ගජනායකගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, එහි ආරක්ෂක විධිවිධාන තර කිරීමෙන් අනතුරුව රැඳවියන් යොමු කිරීමට පියවර ගන්නා බවයි.
මේ අතර ගාල්ල මහමොදර පැරණි රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් පෙරේදා දින නිකුත් කර තිබුණා.
ඒ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින්.
