පොලීසිය පැවසුවේ පිටත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අනුයුක්ත කර ඇති බවයි.