විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ, https://www.doenets.lk/examresults වෙබ් අඩවියට පිවිස, ප්රතිඵල ලබා ගත හැකි බවයි.
1911, 0112 784 208, 0112 784 537 යන දුරකත අංක වලට අමතා ඒ සම්බන්ධයෙන් විමසීම් කළ හැකියි.