.webp)
-619378.jpg)
ඒ නිමා වු 2026 ෆෝර්මියුලා 3 තරගාවලියේ බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන් අදියරයේ දෙවැනි ස්ථානයට පත් වෙමින්.
තරගය වට 18කින් සමන්විත වූ අතර යෙවාන් විනාඩි 33යි තත්පර 8කින් එය අවසන් කළේය.
ඒ අනුව එම දක්ෂතාවය දැක් වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස යෙවාන් ඉතිහාසයට එක් වනු ඇතියි.
2026 ෆෝර්මියුලා 3 තරගාවලියේ මීළග අදියර බෙල්ජිමේදී ජූලි 17 සිට 19වැනිදා දක්වා පැවැත්වේ.
