එලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි කාන්තාවක්
පවුල් ආරවුලක් ඝාතනයට හේතුවී ඇතැයි පොලීසිය සැක පළ කරයි.
ඝාතනය සම්බන්ධයෙන් ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීම සඳහා අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.