ආපන ශාලා ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කෙරේ

ආපන ශාලා ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කෙරේ

by Staff writer 04-07-2026 | 2:36 PM

COLOMBO(News1st) - ආපන ශාලා ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකර තිබේ.

සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති  හර්ෂන රුක්ෂාන් පැවසුවේ, ගෑස් හා ඉන්ධන මිල ගණන් අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

අදාල නව ගාස්තු පහතින්