වැල්ලව තල්විටදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ.

වැල්ලව තල්විටදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ.

by Staff writer 03-07-2026 | 11:38 AM

COLOMBO(News1st) - වැල්ලව තල්විටදී පුද්ගලයෙකු පහරදී ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි තල්විට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මරණකරු හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පහර දීමෙන් ඔහු මියගොස් තිබේ.