ඉදිරි මාස 6 තුළ ජල ගාස්තු සංශෝධනයක් නැහැ...

ඉදිරි මාස 6 සඳහා ජල ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ නැහැ... - ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය

by Staff writer 03-07-2026 | 8:40 AM

COLOMBO(News1st) - ඉදිරි මාස 6 සඳහා ජලගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර පැවසුවේ, පෙර පැවති ගාස්තු එලෙසම පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.