උතුම් වූ පොසොන් පොහොය දිනය අදයි....

උතුම් වූ පොසොන් පොහොය දිනය අදයි....

by Staff writer 29-06-2026 | 6:33 AM

COLOMBO (News 1st) - COLOMBO (News 1st) - මෙරට සම්බුදු දහමින් ඒකාලෝකමත් වූ උතුම් පොසොන් පුර පසලොස්වක පොහොය අදට (29) යෙදී තිබේ. 

මෙවර සැමරෙන්නේ 2334 වැනි පොසොන් මංගල්‍යයයි.

ඒ වෙනුවෙන් මිහින්තලාව ප්‍රමුඛ අනුරාධපුර අටමස්ථානය ඇතුළු දිවයිනේ සියලු වෙහෙර විහාරවල විවිධ පිංකම් සංවිධාන කර තිබේ.