.webp)

කැලණිය විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය නයන ගුණතිලක පැවසුවේ, කාලගුණ විපර්යාසද මදුරු කීට ඝණත්වය ඉහළ යාමට හේතුවී ඇති බවයි.
මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පනස් දහස ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ,වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ සියළු රෝහල් දැඩි තදබදයකට ලක්ව ඇති බවයි.
මදුරු කීටයන් සහිත පරිශ්‍රවලට රතු නිවේදන නිකුත් කර ඇතැයිද ඔහු සඳහන් කළේ ය.
