ඔවුන් ලබන 30 වැනිදා දක්වා ඔවුන් මෙරට තුළ රැඳී සිටිනු ඇති.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන් සම්බන්ධයෙන් ඔවුන් විශ්ලේෂණයක නිරත වනු ඇති බවයි.