කාන්තා මළ සිරුරක් සොයාගැනීම:පෙම්වතා අත්අඩංගුවට

තෙල්දෙණියේදී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධියේ සැකකාර පෙම්වතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

by Staff writer 24-06-2026 | 7:08 AM

COLOMBO(News1st) - තෙල්දෙණිය රෝහල ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයකින් කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධියේ සැකකාර පෙම්වතා සහ ඔහුගේ බිරිඳ යාපනයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.