.webp)
-618622.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ , නව සටන් විරාම කාලසීමාව තුළ ලෙබනනයේ පුද්ගලයින් 83 දෙනෙකු මියගොස් ඇති බවයි
තවත් පුද්ගලයින් 141 දෙනෙකු තුවාල ලබා තිබේ.
ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින්, ඊශ්‍රායලය සටන් විරාම අවබෝධතා ගිවිසුමේ කොන්දෙසි කඩකරමින් ඇති බවට ඉරානය චෝදනා කළේ ය.
ඒ හේතුවෙන් ඊයේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමුවේ ය.
පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 4,000 කට අධිකයි.
