යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට

යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට

by Staff writer 17-06-2026 | 10:23 AM

COLOMBO(News1st) - ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුව යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.