.webp)

ඒ ඩුබායි රාජ්‍යයේ සිට පිටුවහල් කිරීමෙන් අනතුරුවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මෝදර ඇතුළු ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.
කොළඹ අපරාධ විමර්ෂණ කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ මෙහෙයවීමෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
