.webp)
-618110.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙටා සමාගම සිය ෆේස්බුක්, වෙළඳ දැන්වීම් තිරය ඔස්සේ එම බිද වැටීම සම්බන්ධව පළ කර ඇති බවයි.
මෙටා සමාගමේ සන්නිවේදන අංශයේ උප සභාපති සහ නිල ප්‍රකාශක ඇන්ඩි ස්ටෝන් පැවසුවේ, සිය සමාගමේ සේවාවන් වෙත ප්‍රවේශ වීමට අපහසුතා පවතින බවට වාර්තා වන බවයි.
ඔහු සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කලේ එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.
