එහි අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පැවසුවේ, එළැඹෙන 20 දක්වා එය ක්‍රියාත්මක කරන බවයි.
පොදු ස්ථාන හා අධ්‍යාපන ආයතන ආවරණය වන පරිදි එම සතිය තුළ ඩෙංගු මර්ධණ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.