.webp)

අදාළ කාලසීමාව තුළ අල්ලස් සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 70ක් වන අතර ඉන්, 51 දෙනෙකුට නඩු පවරා තිබේ.
ඒ හරහා රජයට හිමිව ඇති ආදායම, රුපියල් ලක්ෂ 19 කට ආසන්නයි.
ජනවාරී සිට අප්‍රේල් දක්වා, අල්ලස් ලබාගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 3,349ක් ලැබී තිබේ.
අල්ලස් ලබා ගැනීමේ චෝදනා යටතේ පැවරූ නඩු 314 ක්, අධිකරණවල විභාග වෙමින් ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේ ය.
