.webp)

ඒ, 2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීමේ චෝදනාවකට අදාළවයි.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට වරෙන්තු නිකුත් කර තිබූ අතර, සැකකාර රූමී ජවුෆර් සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න අද(10) දහවල් නීතිඥවරු මගින් අධිකරණයට භාර විය.
එහිදී හිටපු සභාපති භාෂ්වර ගුණරත්න ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
