අ.පො.ස උ/පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි!

අ.පො.ස උ/පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි!

by Staff writer 08-06-2026 | 8:05 PM

COLOMBO(News1st) -  2026 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ප්‍රකාශ කළේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන අගෝස්තු 10 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.

ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස 5 වැනිදා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.