.webp)
-617576.jpg)
සෞඛ්‍ය අමාත්‍යංශයේ බරවා මර්දන ව්‍යාපාරය අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසන්න සේරසිංහ ඊයේ(05) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ''බෲජියා මලායි'' නම්වූ එම පරපෝෂිතයා මගින් බරවා වැළඳුනු රෝගීන් 7 දෙනෙකු පසුගිය මාස 5 තුල වාර්තාවී ඇති බවයි.
නිසි පරිදි පාලනය නොකළ හොත් එය දිවයින පුරා ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයිද ඔහු පවසයි
