.webp)

COLOMBO (News 1st) -
විමල් වීරවංශ අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් මංජු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොටඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ය.
විමල් වීරවංශ අමාත්‍ය ධුරය දැරූ සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන සහ ඉන්ධන අවභාවිතා කළ බවට ලද පැමිණිල්ලකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
