මියගොස් ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවියක්.
අනතුරින් 51 හා 34 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.
බරලතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියැදුරු නාවලපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.