.webp)
 (2)-617263.jpg)
ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක් වැඩසටහනේ ප්‍රධාන උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් කැස්බෑව ප්‍රදේශයේදී පැවැත්වෙනු ඇති.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341ම ආවරණය වන පරිදි ග්‍රාම සේවා වසම් 1000ක එකවර එම වැඩසටහන් ක්‍රියාත්මක වීමට නියමිත බව ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය උපාලි පන්නිල සඳහන් කළේය.
