COLOMBO (News 1st) - වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ දන්සැල් 17,761 ක් පසුගිය දෙදින තුළ පරීක්ෂාවට ලක්කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් චමිල් මුතුකුඩ පැවසූවේ, ඉන් දන්සැල් 148 ක සුළු අඩුපාඩු තිබියදී හඳුනාගත් බවයි.