.webp)
 (6)-617239.jpg)
සිය එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පැවසුවේ, එහිදී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව සිය ගැටලු පිළිබඳව තමා දැනුවත් කළ බවයි.
වත්මන් රජය විසින් ඒ වෙනුවෙන් ගෙන ඇති ප්‍රගතිශීලී තීන්දු තීරණ මෙන්ම ඉදිරි වැඩපිළිවෙළ ද ශ්‍රී ලාංකිකයන්ට පැහැදිලි කළ බව අමාත්‍යවරයා සඳහන් කර ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරන ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමග මෙල්බර්න්හිදී දිවා භෝජන සංග්‍රහයකට එක්වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
