සිරසානමාමි සිරස වෙසක් කලාපය අදත්

සිරසානමාමි සිරස වෙසක් කලාපය, රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයේදී අද දෙවැනි දිනටත්

by Staff writer 31-05-2026 | 10:43 AM

COLOMBO (News 1st) -සිරසා නමාමි සිරස වෙසක් කලාපය, රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද දෙවැනි දිනටත් පැවැත්වෙයි.

ඒ, සතිමත්ව නිවෙමු යන තේමාවෙන් ය.

දාන ශීල වැඩසටහන්, ධර්ම දේශනා, දන්සැල්, තොරණ, පහන් කූඩු, සැදැහැ ගී ඇතුළු වැඩසටහන් රැසකින්, සිරසා නමාමි වෙසක් කලාපය සමන්විතයි.