රට පුරා දන්සැල් 17,818ක්

වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් 17,818 ක් රට පුරා සංවිධානය වෙයි - ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

by Staff writer 30-05-2026 | 9:41 AM

COLOMBO(News1st) - වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් 17,818 ක් සංවිධානය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ එම සියළු දන්සැල් අද දිනයෙත් පරීක්ෂාවට ලක්කරන බවයි.