.webp)

ඒ තද සුළං හා රලු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.
එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර් 60 ත් 65 ත් දක්වා ඉහළ යා හැකියි.
ධීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
