වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ, එය මැද පෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය හේතුවෙන් කොළඹ වරාය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරිමෙන් එම අදායම උපයා ගෙන ඇති බවයි.