පසුගිය සතියට සාපේක්ෂව, බොරතෙල් මිල පහළට...

පසුගිය සතියට සාපේක්ෂව, බොරතෙල් මිල පහළට...

by Staff writer 24-05-2026 | 7:34 AM

COLOMBO (News 1st) - පසුගිය සතියට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 103යි සත 5 ක් ලෙසයි.

ඩොලර් 96යි සත 60ක් ලෙස ඇමරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්විණි.