.webp)
ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී සතියක් තුළ පිල්ලයාන්ට ඇප ලබා ගැනීමට කටයුතු කරන බව, ඔවුන් එහිදී දැනුම් දී ඇති බවයි.
පිල්ලයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානාගෙන් ලබාගත් ප්‍රකාශ මත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු අනාවරණය කළේ ය.
ඔහු කියා සිටියේ ප්‍රංශයේ වෙසන අසාද් මවුලානාගෙන් ප්‍රංශ තානාපති කාර්යාලයේදී විමර්ශන නිලධාරීන් මෙම ප්‍රකාශ සටහන් කරගත් බවයි.
