.webp)

එහි විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන පැවසුවේ, දැනට මෙරට තුළ එවැනි පිළිකා රෝගින් 15,000 -18,000 අතර සංඛ්‍යාවක් සිටින බවයි.
කෙසේ වෙතත් රුධිරගත පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට මෙරට තුළ රැඳී සිටින්නේ විශේෂඥ වෛද්‍යවරු 4 දෙනෙකු පමණක් බවද ඔහු සඳහන් කළේ ය.
