බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 පනී...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අදත් ඩොලර් 100 ඉක්මවයි...

by Staff writer 18-05-2026 | 7:40 AM

COLOMBO (News 1st) - ලෝක වෙ‍ෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අදත් (18) ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, අද උදෑසන 6 වන විට, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙ‍ෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 110යි සත 5ක් ලෙස සටහන් විය.

ඇමරිකානු වෙ‍ෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 106යි සත 6ක් ලෙසයි.