.webp)

ශ්‍රී ලංකා රේගුව නිවේදනය කළේ, ඊයේ(14) දිනය වන විට ආදයම රුපියල් ට්‍රිලියන 1.18 ක් බවයි.
එමෙන්ම වසරේ ගත වූ මාස 4 තුළ සෑම මසකම රේගුවේ ආදයම් ඉලක්කය 130% සීමාව ඉක්මවා ගොස් තිබේ.
එම මාස 4 තුළ වැඩිම ආදායමක් උපයා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේයි.
එම මාසයේ රේගු ආදායම රුපියල් බිලියන 236.5 කි.
