ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් නිශාන්ත පැවසුවේ, ජා ඇල - ගම්පහ හා ජා ඇල - ගනේමුල්ල මාර්ගය කිරිඳිවිට ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති බවයි.
ඒ හේතුවෙන් සැහැල්ලු වාහන ධාවනයට බාධා බතුව ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.