.webp)

දරුවන් වෙනුවෙන් සියල්ල විඳ දරා ගනිමින්දරුවන් වෙනුවෙන්ම කැපවුන ඇය සැබෑ ආදරයේ සංකේතයයි.
ලොව කිසිදු බැඳීමකට සම කළ නොහැකි දාරක ස්නේහය සිත තුල දරාගෙන සිය දිවියම දරුවන් වෙනුවෙන් පුදන එකම ජීවය ඇයයි
ලොව සැනසීම, ආදරය ,රැකවරණය දැනෙන එකම සෙවන ඇයයි. එවන්වූ අම්මාවරුන්ගේ දෑතට රැකවරණය සවිය සැමදා ලැබේවා.
