.webp)

මහජනයා හෝ ආයතනවලට එම තොරතුරු ලබා දිය හැකියි.
කොළඹ 12, අධිකරණ මාවත, සාන්චි ආරච්චි වත්ත, අධිකරණ පියස, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ 5 වන මහලේ පිහිටි කොමිෂන් සභා කාර්යාලය වෙත එම තොරතුරු තැපෑලෙන් හෝ ගෙනැවිත් භාරදීමට හැකියාව පවතී.
කොමිෂන් සභාවේ මූලික විමර්ශන කටයුතු ඊට අනියුක්ත කර ඇති පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වනවිට ආරම්භ තිබේ.
