.webp)

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.
විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය තාක්ෂණික කරුණු කිහිපයක් මත කල් දැමූ බවත් එය කඩිනමින් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
