.webp)
-615616.jpg)
2025 - 2026 වසර සඳහා ICC පන්දුවාර 20යි 20 වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් ලේඛනය අද(05) නිකුත් කළ අතර, ඒ අනුව ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණට පැමිණ තිබෙන්නේ ලකුණු 275ක්ද සමගින්.
පිළිවෙලින් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව එහි දෙවැනි සහ තුන් වැනි ස්ථානවල පසු වන අතර
2025 - 2026 වසර සඳහා ICC පන්දුවාර 20යි 20 වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්හි ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 9 වැනි ස්ථානයයි.
