.webp)

අදාළ පිරිස ඊයේ (03) අත්අඩංගුවට ගනු ලැබුවේ ආගමන විගමන නීති උල්ලංඝණය කිරීම සහ සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැක පිටයි.
සැකකරුවන්, චීන, මලයාසියා, තායිලන්තය, වියට්නාමය ඇතුලු රටවල් 9කට අයත් පිරිසක්.
මේ අතර සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනා ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
