.webp)

එහි ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ, අප්‍රේල් මාසයේ පමණක් රෝගීන් 4617ක් වාර්තා වී ඇති බවයි.
ඒ හේතුවෙන් කොළඹ ,ගම්පහ ,කළුතර දිස්ත්‍රික්කවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 12 දෙනෙකු මියගොස් තිබේ.
මීට දින කිහිපයකට පෙර රත්නපුරයේදී ඩෙංගු රෝගීයෙකු මියගොස් ඇතැයි ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.
