.webp)
-615094.jpg)
එහි ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කංනන්ගර සඳහන් කළේ, අප්‍රේල් මාසයේ පමණක් රෝගීන් 4617ක් වාර්තා වී ඇති බවයි.
ඒ හේතුවෙන් කොළඹ ,ගම්පහ ,කළුතර දිස්ත්‍රික්කවල අද(28) දිනයේත් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 12 දෙනෙකු මියගොස් තිබේ.
මීට දින දෙකකට පෙර රත්නපුරයේදි ඩෙංගු රෝගියෙකු මියගොස් ඇතැයි වැඩ බලන අධ්‍යාක්ෂවරයා ප්‍රකාශ කළේය.
